Wednesday, July 29, 2020

එකම අහසක....



මට නම් බැ  අහස   වෙන්න
නුඹත් එපා පොළව වෙන්න
      අනන්තයක් වී දුර හිඳ
විටින් විටට වෙනස් වෙන්න

නුඹට හැකි ද  ඉරක් වෙන්න
          මට  පුළුවනි  සඳක්  වෙන්න
      රෑ අහසට පායා විත්
නුඹෙ කිරණින් එළිය වෙන්න

          සාරා_____🖤  

No comments:

Post a Comment